සෙනෙහෙ උල්පත් නුඹ නමින් පැන නැගී දස අත දෝරෙ ගලනා
මහ සයුර නුඹ ඒ සෙනෙහෙ දිය දහර කැටි කොට සිනා සලනා
කිරි සුවඳ පිරි සිඟිති රන් කැටි මුව මඬල දෙස බලා තුටිනා
සුර ලොවට ගොස් ගෙනා අප රන් පුතුන් රකිනෙමි මිණක් ලෙසිනා
හීනෙන් හිනැහෙන පුංචි පුතේ... නුඹ වෙනුවෙන් ඉතිරි කරනා සිතුවිලි ගිණුමයි මේ...
Courage is what it takes to stand up and speak; courage is also what it takes to sit down and listen. ~Winston Churchill